කොහේ හෝ මා
KOHE HO MA
  • Category : Music Video
  • Year : 2020

  • Song

    කොහේ හෝ මා ගී පද / KOHE HO MA Lyrics

    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ නුබ එක්කන් යන්නම් කියා
    ම්ම්ම් කොහෝ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා...
     
    ඕ මුමුණලා හද මුමුණලා නුබ මා දිහා බලනා
    දැවෙනවා ඕ හිත දැවෙනවා ඈ මා ලගින් නැතිදා
    ම්ම්ම් කොහෝ හෝ ඈ සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා...
     
    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ නුබ එක්කන් යන්නම් කියා
    ම්ම්ම් කොහෝ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS