🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 06 August 2026
Pura Poya Handata
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Pura Poya Handata

පුර පෝය හඳට

Watch on YouTube
 
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ...
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
 
 
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ... ... ....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
 
 
මුතු මාල පොටක් ගෙලේ බදින දා..
සිත කොල සිතුම් එබී බලන දා..
රෑ නින්ද නැතිව හීන දුටුව දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..
 
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ... ... .....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
 
 
රන් තොරණ සැදී මඟ සරසණ දා..
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා..
නෑ හිත මිතුරන් හිනා පුරන දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..
 
 
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ... ... ....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
 
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ... ... ....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026