🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Mage pin bima raki helayo
Play Video
Year 2026
Duration ⏱ 02:58
Label Mahawansa Pradeepikawa
Released 19 Jun 2026
Category Music Video
Music Video ▶ YouTube Original Song 2026

Mage pin bima raki helayo

මගෙ පින් බිම රැකි හෙළයෝ

Watch on YouTube
මව් බිම රැකි වීරයෝ,
පින්බිමට ආදරේ කළේ
ආගම රැකි සිංහයෝ 
මගෙ , පින්බිම රැකි හෙළයෝ 
මගෙ පින්බිම රැකි හෙළයෝ 
 
සූර වීර ලයේ ලේ ගලා,
පින්බිම මත දිවි පුදා 
දැවෙන  යුද මැද,
දන නොනමා 
මහමෙර මෙන් සිටි 
මගෙ , පින්බිම රැකි හෙළයෝ 
මගෙ පින්බිම රැකි හෙළයෝ 
 
මතු හෙළ දරු ගැන සිතා 
ජාතියත් ආගමත් 
පන මෙන් රැකුමට 
පරයන් ගෙල සිඳ 
දිවි දී රැකගත්,
මගෙ , පින්බිම රැකි හෙළයෝ 
මගෙ පින්බිම රැකි හෙළයෝ 
📚 ශ්‍රී ලංකාවේ රාජ ඉතිහාසය එකම ග්‍රන්ථයකින්!
👑 වසර 10ක මහන්සියක ප්‍රතිඵලයක්...
✅ මූලාශ්‍ර 300+ ඇසුරින් සම්පාදිත
✅ ශ්‍රී ලංකාවේ රාජ පරම්පරා සටහන් 170+
✅ වර්ණ A4 ප්‍රමාණයේ පිටු 650ක්
✅ වර්ණ රජ රූප 200+
✅ නවීන තාක්ෂණය සමඟ QR Code මගින් යාවත්කාලීන කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ඉතිහාස ග්‍රන්ථය
මිල රු . 10,000/-
ඇනවුම් කිරීම සඳහා 0701 400 300 අමතන්න.

🎵 Related Songs

View All →
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026
Mal Puda
▶
Mal Puda
මල් පුදා ලද හැකිද නිවනක්