🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 03 October 2026
Mal Puda
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mal Puda

මල් පුදා ලද හැකිද නිවනක්

Watch on YouTube
මල් පුදා ලද හැකිද නිවනක්
කෙළෙස් මල් ගොමුවෙන් 
පිපී පරවෙන සිත දකිත්වා
මල් පිදු කුසලෙන්  
 
ඝෝර ගොරහැඩි මාර බල ඇති
සසර හුරු කෙළෙසුන්
යදම් සිද බිදලන්නෙ කෙලෙසද 
නැතිව සිත දැඩිකම් 
 
දුලභ මනුසත් භවය කැපකොට 
බුදු වදන වෙනුවෙන් 
මහත් වෙර ගෙන රැකිය යුතුමය 
සිත මනා සිහියෙන් 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026