🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 19 August 2026
KUDDAH
Play Video
Year 2026
Released 03 Jun 2026
Category Music Video
Music Video ▶ YouTube Original Song 2026

KUDDAH

කුඩ්ඩා

Watch on YouTube
ලබ්බේ තොයිලෙ
පොල් මුඩ්ඩා
 
ඌ දන්නේ පොඩ්ඩයි
කියයි ගැන කුඩ්ඩක්
 
මුන් දන්නවා මගෙ නෑ
බදන් කන පුරුද්දක්
 
ඒ වුනත් ඒ හු##
කියනවා ගැන මුද්දක්
 
මොන හු##ත්ක්ද?
 
සුන්නද්ධුලියි සුන්නා
කරනවා සුන්නත්
 
චුට්ටක් පූදියි,
ඌත් කපෝතියි පුතා
 
ඌ දෙයි ළතෝනි
කල්ලතෝනි kuththa (බල්ලා)
 
දේවදත්ත claiming
ඌ ලු බුද්ධා!
 
මං දෙන ඇත්ත
වදන් කටු ඇනී
 
කණ් දෙකෙන් තාම
බේරෙයි වගේ පැණී
 
මගේ සිංදු විචාරය
කරන්න කලින් zany
 
පොත් අරන් කියවපන්
සාමාන්්‍ය දැනීම්
 
උඹේ කතාවලින් පේන්නේ
මම ඉද්දි ඩුබායි
 
සමහරෙකුට වගේ
උඹටත් ගොඩක් දුකායි
 
ඊරිසියාකම උඹේ
චරිතෙට බොකයි
 
ටෞකයි මම උඹට
දෙන්නේ එක ටොක්කයි
 
මං ඇත්ත කිව්වම
රිදුනා ද සුද්දා?
 
දවස් තුනක් මං
ගැනම හිතුවද සුද්දා?
 
උඹ දන්න smoka මම
වැළලුවා පසුත් දා
 
උඹ මාව අවුස්සා
පසු තැවෙයි පසුදා ම
 
උඹේ කැර#කම උඹේ
හෑලි කියා දේවි
 
මගේ පිරිමිකම මගේ
ගෑණි කියා දේවි
 
උඹේ වදන් ඇහිලා මොන
ගෑණිත් ගියා වේලි
 
මගේ වදන් ඇහිලා උඹේ
ගෑණිත් හිනා වේවි
 
මං කුඩ්ඩා (Chorus)
පිස්සුද හුත්##!
උඹේ තත්වෙට එන්න
කවුද කලේ උත්සාහ?
 
මං ඔන්නම් තියන්නම්
උඹව දැන් ඉන්න තැනින්
උඩට උස්සා!
 
අතන මෙතන විවේචනේ
කරන උඹ නම් නපුංසා
 
මං කුඩ්ඩා ලෝක වටේ
දුවන්න පුළුවන්
උඹවත් උස්සන්
 
මං කුඩ්ඩා
(ඉපදෙද්දි දුප්පත් දැන්
ඉන්නේ වගේ සුද්දා)
 
උන් මට කියන්නේ කුඩ්ඩා
(පටන් ගත්තා යුද්ධ
සෙල්ලම කරනවා සුද්ද)
 
ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා
(අලුත් අවුරුද්ද
Smoka වෙලා රුද්‍ර)
 
ලංකාවම හොල්ලපු කුඩ්ඩා
(උඹේ ඔය මුද්ද
තියා ගනින් හුත්ත! )
 
සෙල්ලම කුඩු කරනවා
අද කුඩ්ඩා
 
වදනයි දැම්මේ zany
දැවෙනවා දුම් දාන්
 
දැක්කම පේනවා කොකියනවා
කුහක කමෙන් කුක්කා
 
ඕක තමයි මටත් ගන්න
ඕන වුනේ උලුප්පා
 
ඕහොම තමයි අනිත්
උන්වත් දාන්නේ මං පුලුස්සා
 
මිනිස්සු තමයි මාව
තිබ්බේ උස්සා
 
උන්ට දෝදු නෑ උන් දන්නවා
කවුද සුදුස්සා
 
Smoka වදන් (Verse 2)
උඹේ මුණෙන් පේනවා
උඹට නෑ මාව රුස්සන්නේ
 
උඔ වදන් වැඩ්ඩෙක්!
ඒත් ගතිගුණ පුස්සක්නේ!
 
උඹ දන්නේ වත් නෑ
කවුද කියලා smoka
 
එක වචනයක්වත් කතා
කරලා නෑ කොහොමත්
 
ළගින් ගියා වගේ නම්
මතකයි එක මොහොතක්
 
එහෙම උඹ මගෙ ගැන
කියවන්නේ කොහොමද
 
උඹ උඹේ යාඵවෝ ගැනත්
බොරු කිව්වේ ඔහොමද
 
උඹේ වටේ යාළුවෝ
රැදෙන්නේ නැත්තේ ඕකද
 
Smoka ට ට්‍රැක් ද?
ට්‍රැක් තමයි bipolar
 
ගන්නම ආස ඒ
තමයි හුකෝලා
 
උඹ ඔය බැල්ලි කියන
එකා මගේ මල්ලි
 
ඌට වදන් දැම්මොත්
මටත් නෑ පන්සල් පල්ලි
 
අපි ගේම ගහනවා
අපි හොයනවා සල්ලි
 
තොපි වගේ ඉන්නේ නෑ
හුත්## ගෙදරට ගල් වි
 
පුබුදු ! ඇයි කැර# පුරැදු?
උඹ මුදු සුමුදු පැටියෙක්
මට පුතු වූ
 
උඹේ වදන් හොදයි
හැබැයි ගදයි වගේ සුදුළුණු
 
උකුස්සෙක්ට සුපිරි
ගොදුරක් පොර කුකුල්ලු
 
ගෙවන්න ණය නෑ
කාටවත් මට වාරිකව
 
ස්වයංක්‍රීයව සල්ලි
එනවා ගිණුම් වලට මාසිකව
 
හුත්## මම Rapper
ලංකාවේ “මිල අධිකම”
 
ගෑණුන් ගෙන් යැපෙනවා
කීම උඹේ මොලේ මදිකම
 
උඹේ තියෙන කැත
කෑලි මට කරකෝලා
 
එව්වත් ඒවා ආපිට
යැවෙනවා හරෝලා
 
මං ඇත්තෙන් ඉන්නේ
බය නෑ Aura වගේ Aurora
 
ඒකයි ‘බොසා’ හිනා
වෙලා ඉන්නේ අවුලෝලා
 
මං කුඩ්ඩා…

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026