🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 25 September 2026
Gambhira Thedathi
Play Video
Category Music Video
Music Video ▶ YouTube Cover Song

Gambhira Thedathi

ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනු පුරේ

Watch on YouTube
ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනු පුරේ
කොන්‍ස්‍තන්‍ තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්‍..
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්‍..
 
 
නාමය මම්‍ අලිසන්‍දිරී...ඊඊඊඊඊඊඊඊඊ
නාමය මම්‍ අලිසන්‍දිරී...ඊඊඊ
මම ධර්‍මෙන්‍ මෙපුර පාලන කරමින්‍නේ
ධර්‍මෙන්‍ මෙපුර පාලන කරමින්‍නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්‍නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්‍නේ
 
එහේම වුනාත්‍ මෙමට ඇත ලොකුම දුකාක්‍
මෙමට ඇත ලොකුම දුකාක්‍
කරකාරියක්‍ නැතුව සිත නොමෑත සැපාක්‍
කරකාරියක්‍ නැතුව සිත නොමෑත සැපාක්‍
 
 
එය විසඳා ගන්‍නා ලෙසා..ආආආආආආආආ
එය විසඳා ගන්‍නා ලෙසා..ආආආ
මගෙ මන්‍ත්‍රී කැඳවා මම පහදා කියමි එය
මන්‍ත්‍රී කැඳවා මම පහදා කියමි එය
නොමැත ලඳක්‍ මෙහෙසිය ලෙස ගන්‍නට
නොමැත ලඳක්‍ මෙහෙසිය ලෙස ගන්‍නට
 
 
ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනු පුරේ
කොන්‍ස්‍තන්‍ තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්‍..
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්‍..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026