තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා.....
හෙට දවසේ යළි හමුවී
ඔබ මා සනසනවා.....
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා.....
ඒ වදනේ මා බැඳිලා
තව ආදරේ වෙනවා......
පෙම් හසරැල් සඟවන් මුහුණේ
නැගෙනා මොහොතේ ඔබගේ......
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැඳිලා රහසේ......
ඩිංගක් විහිළු කලා.....
ඇයි මේ තරහා වෙලා......
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා.....
හෙට දවසේ යළි හමුවී
ඔබ මා සනසනවා.....
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා.....
ඒ වදනේ මා බැඳිලා
තව ආදරේ වෙනවා......
ළංවුනොතින් මොහොතක් ඔබගේ
සුවඳේ රැඳිලා මසිතේ......
දුක් වියවුල් නිවෙමින් දැනුණා
සහනේ ඔබගේ සෙනෙහේ....
ඩිංගක් විහිළු කලා.....
ඇයි මේ තරහා වෙලා......
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා.....
හෙට දවසේ යළි හමුවී
ඔබ මා සනසනවා.....
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා.....
ඒ වදනේ මා බැඳිලා
තව ආදරේ වෙනවා......
තව ආදරේ වෙනවා......
තව ආදරේ වෙනවා.......
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
ඈත ලෝකයෙන්