🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Dan Ithin Wena Kumak Karannada
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dan Ithin Wena Kumak Karannada

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

Watch on YouTube
ඉර හඳට වඩා අපි ඈත බව
දන්නවා
ඒ වුණත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා
 
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ..දරය කරනු මිස
ආ..දරය කරනු මිස
 
ලාල ලාල ලාලලා..
 
මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැතී අපේ ලව් සින්දුවේ
 
අන්තරා ...
පේළියක
සමන්තී
මා ඔබව ඉම්බා
පැය කටුව කුමකටද
ඔරලෝසු මුහුණකට
ඔරලෝසු මුහුණකට
 
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
තත්පරෙන් බිඳක් නම්
සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුලුවී
නිදිබරව උන්නා
සමන්තී
සමන්තී
 
ඔබේ තොල්පෙති වැදී
මගෙ නළලේ කොණක
කේශ නාලිකාවක් පිපිරුණා
 
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ..දරය කරනු මිස
ආ..දරය කරනු මිස
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද

🎵 Related Songs

View All →
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට