දහසක් මල් පිපිලා
සතුටු සිනා
මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ
සිහින සැබෑවීලා
ඔබේ සිතයි මගේ සිතයි
සදාදරේ සුවේ ලබයි
ඔබේ සෙනේ වෙනස් නොවේ
ඉරයි හඳයි වගේ තියේ
දහසක් මල් පිපිලා
සතුටු සිනා
මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ
සිහින සැබෑවීලා
මගේ සිතුම් ඔබේ පැතුම්
සමාන වී සදා බැදේ
ඔබේ ලොවේ සුසුම් නැතේ
වසන්තයයි උදා උනේ
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑවී
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑවීලා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි