🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 01 November 2026
Boho Kalak Oya
Play Video
Year 2016
Released 08 Mar 2016
Category Music Video
Music Video ▶ YouTube Original Song 2016

Boho Kalak Oya

බොහෝ කලක් ඔයා

Watch on YouTube
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා....
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ
 
පණ තරම් ලං වෙලා
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව
මම හොඳින් දන්නවා
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා..
 
 
මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද
 
වෙන හිතක පැටලිලා
ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා..
 
 
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026