🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 05 October 2026
Penena nopenena duraka idan
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Penena nopenena duraka idan

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

Watch on YouTube
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
 
දකින හිමිවෙන හීනේ....
 
නුඹ කොතැන හිටියා...
මතක සැමරුම් අතරේ...
ජීවිතේ තිබුනා....
හඩන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා...
ඇත්තමයි නුඹ අහසක්..
වගේමයි සිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්
 
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
 
මිරිඟුවක හිත තියලා..
නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ..
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්..
සිත හුගක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ..
ඔය නමත් රැදුනා...
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026