🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Daiwaye Saradamin
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Daiwaye Saradamin

දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්

Watch on YouTube
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
බොහො කල් ගත උනත් ලංවෙන්න බෑ යලිත්...
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්...
වැරැද්දක් උනා නම් සමා වෙනවද මගෙන්...
හමුවන්න බැරි ලෙසම දුරකට උනත්
කවිරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...
දැන උන්න නම් විදවන තරම්
සමුගන්නෙ නෑ මගෙ රත්තරං...
මිය දෙන්න පෙර ආයෙ මුන ගැහුනොතින්
හින හෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්...
දැන උන්න නම් විදවන තරම්
සමුගනෙ නෑ මගෙ රත්තරං...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට