මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා.
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.
හිතට හිත ඈත් වෙලා.
ආදරේ හුදකලා වෙලා.
ජීවිතේම මං කියලා.
හීන අවතැන් කලා.
දුටු හීන අවතැන් කලා.
විදින වේදනා මටමයි ඔබට නම් එපා.
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.
ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා.//
විදින වේදනා මටමයි ඔබට නම් එපා.
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.
මට හිමි නැති...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
ඈත ලෝකයෙන්