මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
Ma Dase Adare Hagum (Paradeese Ma Dama)
  • Lenght : 05:36

  • Song

    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ගී පද / Ma Dase Adare Hagum (Paradeese Ma Dama) Lyrics

    පාරාදීසේ මා දමා.
    පාලුවේ ඈ ගියා.
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
    පාරාදීසේ මා දමා
    පාලුවේ ඈ ගියා
    පාරාදීසේ මා දමා
    පාලුවේ ඈ ගියා
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    වේදනාව කී ඇගේ සෙනේ
    මා පැතූව ලෝකයේ
    වාසනාව පාවුනේ කොහේ
    මට වේදනා තිළිනේ පුදා
    හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා
    ජීවිතේ පුරා ඔබේ සෙනේ
    ලැබේවිදෝ ළඳේ ඔබේ
    ආදරේ ලැබේවිදෝ ළඳේ
    සෙනෙහේ පුදා
    සසරේ පුරා
    පැතුමන් දරා
    ඈ මෙමාව ඒවිදෝ සොයා
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
    පාරාදීසේ මා දමා
    පාලුවේ ඈ ගියා
    පාරාදීසේ මා දමා
    පාලුවේ ඈ ගියා
    පාලුවේ ඈ ගියා
    පාරාදීසේ මා දමා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS