හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
මාගේ සෙනේහේ තමයි
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
හද වේදනාවන් ගෙනේ
හද හඬලා
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
ඈත ලෝකයෙන්