අපිට සිංදුවක් ලියන්න
අපිට සිංදුවක් ගයන්න
අපිට සිංදුවක් අහන්න ආසයි...
ඔබට සිංදුවක් ගයන්න
ඔබට සිංදුවක් වයන්න
ඔබේ සතුට වී බලන්න ආසයි...
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
අපිට සාමයෙන් සිටින්න
අපිට ප්රේමයෙන් බැඳෙන්න
අපට ක්රෝධයෙන් මිදෙන්න ආසයි...
ඔබට මේ පැතුම් කියන්න
ඔබට වාසනා ගෙනෙන්න
ඔබට ඒ පැතුම් පතන්න ආසයි...
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
රටට සාමයක් ගෙනෙන්න
දැයට ආදරෙන් බැඳෙන්න
බසට ජීවයක් ගෙනෙන්න ආසයි...
හිතේ සතුටු මල් පිපෙන්න
නෙතේ රස අඳුන් මැවෙන්න
ලොවට ආදරේ කරන්න ආසයි...
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ..
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
ඈත ලෝකයෙන්