හිත අස්සට හීන ගොඩක්.. ගෙනල්ලා දුන්න
Hitha Assata Heena Godak
  • Lenght : 04:17

  • Song

    හිත අස්සට හීන ගොඩක්.. ගෙනල්ලා දුන්න ගී පද / Hitha Assata Heena Godak Lyrics

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
     
    කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
    සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කියා දුන්න ආදරි ඔයා
     
    දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
     
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS