🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 03 October 2026
Denuwara Minpasu
Play Video
Lyrics Video ▶ YouTube Original Song

Denuwara Minpasu

දෙනුවර මින් පසු

Watch on YouTube
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු
 
ළිංතොට ගංතොට ආදි තැනේ යා
මල්මද බිසවුනි ඔබ හමු වූවා....
 
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා....
 
දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන...
 
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල් මත සිරිකත කැන්දන...

🎵 Related Songs

View All →
SEEMA
▶
SEEMA
සීමා
2022
Aatha Gaganathe
▶
Aatha Gaganathe
ඈත ගගනතේ
2019
Aloke Pathura
▶
Aloke Pathura
ආලෝකේ පතූරා
Aa Maga ketyi
▶
Aa Maga ketyi
ආ මග කෙටියි
Galana dole pena bubulayi
▶
Galana dole pena bubulayi
ගලන දොලේ පෙන බුබුලයි