🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 01 November 2026
Aloke Pathura
Play Video
Lyrics Video ▶ YouTube Original Song

Aloke Pathura

ආලෝකේ පතූරා

Watch on YouTube
ආලෝකේ පතූරා මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා භෙමින් එයි නැගි
ලොව මිහිර නොබලා රස සිහින පෙනීලා
මගේ මැණික සුවසේ නිදී...
 
කොවුලන්ගේ මුධු ගීත
සුලගින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහි
 
සියතුන් හඬන්නේ 
මොණරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියාගනී
කොඳ මල් සිනාසේ 
විල් නිල් ජලාශේ
 
රණ හංසයෝ පීනති
සඳකැන් බිබී නැහැවෙති
කිංකිණි නොසෙල්වා 
නටමින් වරෙල්ලා
සුර කෙල්ලනෙ ඈ නිදී
මගේ මැණික සුවසේ නිදී...

🎵 Related Songs

View All →
SEEMA
▶
SEEMA
සීමා
2022
Gaya geethayan game wel eliye
▶
Gaya geethayan game wel eliye
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
Dangakari man
▶
Dangakari man
දඟකාරී මං - මද්දුම දෝනී
Aatha Gaganathe
▶
Aatha Gaganathe
ඈත ගගනතේ
2019
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965