ඈත ගගනතේ පායන චන්දෝ
දෑස පිනි සැලූ හේතුව මන්දෝ
සීත සමීරේ මා නැළවූ ඒ
සීත සමීරේ මා නැළවූ...
ආදර සිහිලස විඳ අප දෙන්නා
මතකද ඔබගේ සෙවණේ උන්නා
අතීතයෙන් ඒ කාලයකින් ආ
ඔබ දුන් සිහිලස සිතට නැඟෙන්නා...
දවසින් දවසට දවස ගෙවෙන්නා
අද යුග දිවියක මිහිර ලැබෙන්නා
ඒ දිවියේ තනියට ළඟ ඉන්නා
සඳ ඔබ වැනි වූ පුතෙක් උපන්නා...
Related Songs
View All →
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
SEEMA
සීමා
🎵
Hada Parana De Pawasanawado
හද පාරන දේ පවසනවාදෝ
Gaya geethayan game wel eliye
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
Dangakari man
දඟකාරී මං - මද්දුම දෝනී
Etha Ahase
ඈත අහසේ