HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඈත ගගනතේ පායන චන්දෝ දෑස පිනි සැලූ හේතුව මන්දෝ සීත සමීරේ මා නැළවූ ඒ සීත සමීරේ මා නැළවූ... ආදර සිහිලස විඳ අප දෙන්නා මතකද ඔබගේ සෙවණේ උන්නා අතීතයෙන් ඒ කාලයකින් ආ ඔබ දුන් සිහිලස සිතට නැඟෙන්නා... දවසින් දවසට දවස ගෙවෙන්නා අද යුග දිවියක මිහිර ලැබෙන්නා ඒ දිවියේ තනියට ළඟ ඉන්නා සඳ ඔබ වැනි වූ පුතෙක් උපන්නා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS