🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 03 October 2026
Therunado Wisal Adare
Play Video
Adaraneeya Prarthana Film Adaraneeya Prarthana 2022 View film songs
Year 2022
Released 01 Jan 2021
Category Film Song
Film Song ▶ YouTube Original Song 2022

Therunado Wisal Adare

තේරුනාදෝ විසල් ආදරේ

Watch on YouTube
තේරුනාදෝ විසල් ආදරේ
පෑරි මිදුනා සුසුම් ආකහේ
සඳ නිවුනා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබත් මා වගේ..
 
දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ
රිදුනි සිත රහසේ පාරා
කඳුළු පිනි දෑසේ රූරා
සිහින ගානේ සොයයි ආදරේ..
 
ලං වෙවී වෙන් වුනි
පෑරුනි... තේරුනි...
පාරා සිතින් මා සදා
ආදරේ මාරුතේ 
වෑහුනි... පාවුනි..
වෙන්වී හැගුම් දී ඈ ගියා..
සිහින ගානේ සුපෙම් වී තියා
දෑස මානේ වහන් වී ගියා
 
දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ
රිදුනි සිත රහසේ පාරා
කඳුළු පිනි දෑසේ රූරා
සිහින ගානේ සොයයි ආදරේ..

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965
Udumbara Hinahenawa
▶
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා
1978