🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 08 August 2026
Tharu Pipunu Gana Ahasa
Play Video
Duration ⏱ 05:03
Category Music Video
Music Video ▶ YouTube Original Song

Tharu Pipunu Gana Ahasa

තරු පිපුණු ගන අහස මම නම්

Watch on YouTube
තරු පිපුණු ගන අහස මම නම්,
ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවණි.
වැසි නොවට මරුකතර මම නම්,
ඒ පොළොවේ දිය බින්දුව වෙන්න සුදු රුවණි.
හද පෙලන චන්ඩ රල මම නම්,
ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවණි.
ප්‍රේමයෙන් අහිමි හද මගේ නම්,
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි.
 
නෙතු පෙලන කැල්මේ සිනහ සඳපානේ,
ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ.
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ,
අපි හදින් බැඳුනු බව ලෝකයා නොම දනී.
 
තරු පිපුණු ගන අහස මම නම්,
 
ජීවිතය අතරේ ආදරය නැවතී,
පෙම් කවක් සදාතන හදවතට කොඳුරාවී.
මේ ගී ගායනා ආල හද වෙලානා,
මහබඹුන් හෙට දවසේ අප නමින් ලියාවී.

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026