Sanuka Wickramasinghe

  • Facebook Profile
  • Instagram Profile

  • මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි. 
    පියාගේ ඇසුරේ සංගීතයට මුල් අත්පොත් තැබූ ඔහු මුලින්ම සංගීතය හැදෑරීමට යන්නේ අමරනාත් රණතුංග මහතා ලගටය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඔහු ගේ මුල්ම වේදිකාව පාසල් වේදිකාවයි.
    පියාගේ ජනප්‍රියත්වය හරහා ජනප්‍රියවීමට ඔහුගේ අදහසක් නැති අතර , තම සවන්ත්‍ර නිර්මාණ බොහොමයක් මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රිය ගීත බවට පත්වී අවසන්.
    සංගීත පවුලකින් පැවත එන ඔහු ඇත ගත්තේද සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීන මෙන්ම ජනප්‍රිය යුවලක් වන රූකාන්ත හා චන්ද්‍රලේඛා දෙපලගේ දෙවැනි දියණිය වන වින්ඩි  ගුණතිලකයි.

    SONGS
    1VocalLyricsMusic
    මෝහිණී
    MOHINI



    2LyricsMelodyMusic
    Music Videoමනාලි
    Manali

    Vocal Windy Goonatillake


    3VocalMusic
    Music Videoසසර පුරා
    Sasara Pura

    Vocal Windy Goonatillake


    4MusicMelody
    Music Videoඅයියෝ සාමි ஐயோ சாமி
    AYYO SAAMI

    Vocal Windy Goonatillake


    5MelodyLyrics
    නුඹයි මමයි
    NUMBAI MAMAI

    Vocal Windy Goonatillake


    6MelodyMusicLyricsVocal
    Music Videoමගෙමයි ඔයා
    Magemai Oya



    7VocalLyricsMusic
    Music Videoමල් වියන්
    Mal Wiyan



    8VocalMusicMelody
    Music Videoසංසාර සිහිනේ
    Sansara Sihine



    9MusicMelodyVocal
    Music Videoසරාගයේ
    Saragaye



    10MelodyVocal
    චාඕ මල්ලි
    Ciao Malli



    11MusicLyrics
    Music Videoමායම් කලාවේ
    Mayam Kalawe

    Vocal Nadeemal Perera


    12VocalLyricsMusicMelody
    Music Videoමනාලි
    Manali

    Vocal Windy Goonatillake


    13Vocal
    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා (Copy)
    Sithin Sina Sisi Athagili Allala (Copy)

    Vocal Windy Goonatillake
    14Vocal
    සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ (Cover)
    Sanda Pini Diye Hima Kumariye (Cover)


    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS