🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 04 October 2026
Manali
Play Video
Year 2022
Released 10 Apr 2022
Category Music Video
වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා
මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා
 
නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි 
//
 
Rap
ඔය ඇස්.. නිසඳැස්.. ලියවයි 
ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක්
කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති 
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට,
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින් ඔයාට 
අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි, 
මාරයි ආහ්
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්‍රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු ආහ්
 
හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා
 
නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි 
Song - Manali (මනාලි)
Artiste - Windy Goonatillake ft. @SANUKA 
Lyrics, Melody & Music - Sanuka Wickramasinghe
Mixing & Mastering -  @Vinod Melpitiya @ Wayo MixHouse
Artwork - Lauren Dimaya
 
Follow SANUKA on
â–¶https://www.youtube.com/c/sanuka
â–¶https://www.facebook.com/sanukawick/
â–¶https://www.instagram.com/sanuka.musick/
â–¶https://twitter.com/sanukawick/

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026