🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 09 October 2026
Saragaye
Play Video
Year 2016
Released 04 Dec 2016
Category Music Video
නිය රටා
මවනවා
අප'තරේ වූ කතා
රැය පුරා
උණුහුමේ මල් පෙති තලා
සයනයත්
නිදනවා
මේ රැය අපගේ වූ නිසා
ආදරෙන්
නග්න වූ හිමිකම් සොයා
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ
රැයේ
පිණි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
තනි උනා
කාමරේ
මුළු පුරා
නෙක සළු පිළි තනිවෙලා
මා සිතින්
හඬනවා දෙස බල බලා
මංමුලා
වූ සිතින්
මා මල් සුවඳක් විඳිනවා
නැති ඉමක්
ඇති රුවක් හා මා වෙලී
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ
රැයේ
පිණිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
තනි උනා
සරාගයේ
රැයේ
පිණි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
සරාගයේ
රැයේ
පිණි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
තනි උනා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026