🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Mayam Kalawe
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mayam Kalawe

මායම් කලාවේ

Watch on YouTube
හිරිමල් මුවින් පානා සිනා
කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා
හද පොපියනා මේ ආදරේ
ඔබ මට දුන්න
යලි උදුරන්නේ ඇයි ප්රේමියේ
 
මා ජීවිතේ
ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ
 
සංසාරයේ පෙරුමන් පුරා
ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා
අන්සතු නොවී ඔබ මගෙම වී
රැකගත්තෙ මා මේ ආදරේ
ඔබ මට දුන්න
යලි උදුරන්නේ ඇයි ප්රේමියේ
මා ජීවිතේ
ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ
 
මා දිහා
බලන් දිලිසෙනා නෙත් අගින්
ආඩම්බරේ
හැරදමා
සිනාසෙන්නකෝ ආදරෙන්
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මායම් කලාවේ
 
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026