සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ (Copy)
Sande Oba Eida Me Yame (Copy)
  • Lenght : 04:46

  • ORIGINAL SONG INFO
  • Vocal : Rookantha Goonatillake
  • Lyrics : Rookantha Goonatillake
  • Music : Rookantha Goonatillake

  • SongOriginal Song

    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ (Copy) ගී පද / Sande Oba Eida Me Yame (Copy) Lyrics

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා
     
    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබගේ කිමද පලේ
     
    සඳේ ඔබ...
     
    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකැයිකියන බෑ
    හිරු මා දැව්වත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ
     
    සඳේ ඔබ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS