Apsara
1978
View film songs
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරෙකුගේ දුක් ගීයක්
මතුවූවා නිරන්තරේ
පෙම් ගඟ කැලතී
යයි දෙඅත ඇදී
නොපිපෙන මල් පිබිදෙන දින කවදා
ඔබ නිදන රැයේ නොනිදන මසිතේ
ඔබ නිදන රැයේ නොනිදන මසිතේ
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
සිත ආදරයෙන් කැළඹී
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරෙකුගේ දුක් ගීයක්
මතුවූවා නිරන්තරේ
මොනවද ඇසුවා - පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
සිත ආදරයෙන් කැළඹී
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරෙකුගේ දුක් ගීයක්
මතුවූවා නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා