සාගර තරංගා - සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි - මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ... ආදරේ ගීතයයි
සාගර තරංගා - සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි - මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ... ආදරේ ගීතයයි
මහ සමුදුරෙන් එහා - මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන් සිලෙන් - ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ.... ආදරේ ගීතයයි
සාගර තරංගා - සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි - මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ... ආදරේ ගීතයයි
සිත ඉඟියකින් සැලී - ගිනියම් දිගන්තයේ
බොල්පිණි සුළං දැලෙන් - ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ... ආදරේ ගීතයයි
සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි - මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ... ආදරේ ගීතයයි..
ආදරේ ගීතයයි... ආදරේ ගීතයයි
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි