පියාණනී මා නැවත උපන්නොත්
Piyaneni Ma Newatha Upannoth
  • Lenght : 03:06

  • Song

    පියාණනී මා නැවත උපන්නොත් ගී පද / Piyaneni Ma Newatha Upannoth Lyrics

    පියාණනී මා නැවත උපන්නොත් 
    අපාර වූ මේ සංසාරේ
    ඔබේම පුතු වේවා…
    ඔබේම  පුතු වේවා…
     
    ශිල්ප සතර දී සිහසුන හිඳුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා
    ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබ වන් පියවරු හමුවන්නේ…
     
    පියාණනී මා…
     
    හිත මිතුරන්  මා හැර ගිය දවසේ
    ලොව ම එරෙහි වී තනිවුන මොහොතේ
    ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
    ඔබේ සෙනේ ගඟ  නැත වියලෙන්නේ…
     
    පියාණනී  මා…

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS