🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 20 August 2026
Film Song ▶ YouTube Original Song 1955

Pem Kekula pipi ena wita mahade

පෙම් කැකුළ පිපී එන විට මහදේ

Watch on YouTube
පෙම් කැකුළ පිපී එන විට මහදේ
එය පරව ගියා
මා හෙළා මේ දුක් අන්ධකාරේ.. අන්ධකාරේ//
 
 
බෝ කෲරයි අහෝ ලොව ධර්මේ
මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ//
මා පියඹ සුදෝ ඔබ තනිකර දා
මට යන්ට වුණේ
මා දුගී නිසයි මේ සමාජේ මේ සමාජේ
 
ඔබෙ බිළිඳා මා තුරුළෙ හොවාලා
නළවන්ටයි මා උන්නෙ බල බලා ...//
ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී
අද නිසරු වුණේ
කෲර වූ නිසයි මේ සමාජේ මේ සමාජේ
 
හඳ පායා සුනීල වූ අඹරේ
ගිලුණා සේ වලාකුළු අඳුරේ ...//
අප හදෙහි නැගී පෙම් එලෙස ගියා
අඳුරෙහි ගිලිලා
නිෂ්ඵලයි ජීවත්වීම ලෝකේ දුෂ්ට ලෝකේ

🎵 Related Songs

View All →
Mathakada Handewe
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Manike:Thank God
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965
Udumbara Hinahenawa
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා
1978