🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Pawuru Walallak Bandala
Play Video
Duration ⏱ 03:17
Category Unknown
Unknown ▶ YouTube Original Song

Pawuru Walallak Bandala

පවුරු වළල්ලක් බැඳලා

Watch on YouTube
පවුරු වළල්ලක් බැඳලා
සතර අතේ අවි ගත්
මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ල ම බිඳලා
මං එනවා මුරකාවල්
අතරින් මිදිලා
 
පවුරු වළල්ලක් බැඳලා
 
කවුළු දොරින් බලා ඉඳිමි
ඔබ එනතුරු බලා ඉඳිමි
ඈතින් පිය මනිනු දකිමි
සුසුම් හෙළා හඬා වැටෙමි
 
පවුරු වළල්ලක් බැඳලා
 
නිරතුරු ඔබෙ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි
ලොවක් නොමැත අපට අහිමි
ඔබ හා මිස තනිව නොයමි

🎵 Related Songs

View All →
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ