ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..
ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna