Sujeewa
1972
View film songs
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
නුපුරුදු හැඟුමකි................
ඔබෙ නුවන් රන් කූඩුවේ
කව්ද යුවළක් ජෝඩුවේ
ඉන්නෙ කව්දෝ හැංගිලා
බලනු මැනවී ලං වෙලා
ඔහු වගෙයි මා ඔබ වගෙයි ඈ සතුටු වී සපුරා
අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
නුපුරුදු හැඟුමකි................//
පිපී සැලෙනා ලිය ගොමු
හැපී නඟනා ගුමු ගුමු
සුළඟෙ එතිලා මුසු වෙලා
ඈත විසිරෙයි පාවෙලා
අපගෙ හැඩයේ අතර සැතපේ මියුරු සර වපුරා
අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
නුපුරුදු හැඟුමකි................//
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා