🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Man Nubemada (Api Ape Witharanam)
Play Video
Duration ⏱ 03:43
Category Music Video
Music Video ▶ YouTube Original Song

Man Nubemada (Api Ape Witharanam)

මං නුඹෙමද අහන හිතින්

Watch on YouTube
මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවනම්.....
 
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්....
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවනම්....
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්......
 
ආ...හ...හා....හා...හ...හා.....
 
සද අහසට රළු පොළව දුරයි කියනවා....
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා....
කිසිවක් නොඅසා ගං දිය පහලට
ගලා යනවානම්......
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
අපි අපේ විතර නම්....
අපි අපේ විතර නම්....
 
මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවනම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවනම්....
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්......
 
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවනම්....
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්......
ආ...හ...හා....හා...හ...හා.....
ම්....ම්....ම්...ම්....ම්....ම්....
ආ...හ...හා....හා...හ...හා.....
ම්....ම්....ම්...ම්....ම්....ම්....
 
ම්....ම්....ම්...ම්....ම්....ම්....

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026