🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Mama Maa Soyannemi
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mama Maa Soyannemi

මම මා සොයන්නෙමී

Watch on YouTube
මම මා සොයන්නෙමී
බිඳුණු සිහිනෙක නිවුණු පහනක 
මම මා සොයන්නෙමී
මම මා සොයන්නෙමී...
 
මම ඔබ සොයන්නෙමී
ගලන ගඟුලක දිලෙන තරුවක 
මම ඔබ සොයන්නෙමී
මම ඔබ සොයන්නෙමී...
 
විහඟ හඬෙත් නැත 
හංස තුඬෙත් නැත 
ළපලු නිලෙත් නැත මා... 
 
කොකනද වෙණ මැද 
කොඳ මුවරද මැද 
ඔබ රුව දුටුවේ මා... 
 
මිලින මලෙත් ඇත 
මියෙන සඳෙත් ඇත 
මියෙන ඉරෙත් ඇත මා... 
 
විකසිත කුසුමක 
පිබිදෙන උදයක 
ඔබ රුව දුටුවේ මා... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්