🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Maliniye
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Maliniye

මාලිනියේ

Watch on YouTube
මාලිනියේ 
ඉන්ද්‍රජාලය
මා මනසේ 
අන්ධකාරය
මා දෑස සොයනා 
ඔබ දෑස නැත
රුව ඇඳුනා...
මාලිනියේ
නොරැවටෙන්
 
මංගල පෝරුව මස්තකයේ 
අමන තරුණය
මම ඇය අත ගනිමී…
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද
 
පතිවත රකිනා කුල කුමරී
අරුම පුදුමය
මම ඔබ රැක ගනිමී…
වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Kele Mal
▶
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්