🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mal Muthulel Nil Thuru Wal
Play Video
Duration ⏱ 04:53
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mal Muthulel Nil Thuru Wal

මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ

Watch on YouTube
මල් මුතුලැල් නිල් තුරුවැල්
සකුණ විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලැල් නිල් දිය රැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
හෝ... හෝ හෝ හෝ හෝ .....
හෝ... හෝ හෝ හෝ හෝ......
හෝ... හෝ හෝ හෝ හෝ .....
හ්ම්..... හ්ම් හ්ම් හ්ම් හ්ම්....
 
නිල් නුගවිල් පුන් සඳ රැල් ඉතිරෙනා වෙලේ
මේ හසකැන් මේ දෙනුවන් තාරකා දිලේ
රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ
මේ නිකලැල් ජීවන මල් මාලතී පිපේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ
 
මල් මුතුලැල් නිල් තුරුවැල්
සකුණ විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලැල් නිල් දිය රැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
හෝ... හෝ හෝ හෝ හෝ .....
හෝ... හෝ හෝ හෝ හෝ......
හෝ... හෝ හෝ හෝ හෝ .....
හ්ම්..... හ්ම් හ්ම් හ්ම් හ්ම්...
 
ගුම් විහගුන් පෙම් පබැඳුම් මුමුණනා උදේ
මාරුතයෙන් චාමරවන් ගායනා රැඳේ
රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ
 
මල් මුතුලැල් නිල් තුරුවැල්
සකුණ විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලැල් නිල් දිය රැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
හෝ... හෝ හෝ හෝ හෝ .....
හෝ... හෝ හෝ හෝ හෝ......
හෝ... හෝ හෝ හෝ හෝ .....
හ්ම්..... හ්ම් හ්ම් හ්ම් හ්ම්...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026