කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ...
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ...//
හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා...//
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....
කවුරුදෝ අර කවුළුවෙන්....
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්...//
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....
කවුරුදෝ අර කවුළුවෙන්....
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි