Bakmaha Deege
1969
View film songs
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපිලා
මනද කොහෝ හඬලනු හැංගීලා
එන්ඩ තමා බක් මහ ළංවීලා
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන හන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්නද මන්දා
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා