🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 05 October 2026
Ganga Ennako Ganga
Play Video
Duration ⏱ 02:59
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ganga Ennako Ganga

ගංගා.. එන්නකෝ ගංගා

Watch on YouTube
ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා
 
[දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියගින් දා ගිය සිරුර වාරුකර]//
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ
 
ගංගා එන්නකෝ ගංගා.....
 
[පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිත ව අකලට මහලුව]//
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ
 
ගංගා එන්නකෝ ගංගා.....

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Kele Mal
▶
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්