Haaratha Hathara
1976
View film songs
ඈත භවයේ රාම සීතා
සේ බැඳී උන්නෙ
අපි දෙන්න නේදෝ
ඈත භවයේ රාධා ක්‍රිෂ්ණා
සේ බැඳී උන්නෙ
අපි දෙන්න නේදෝ
රාධ ක්‍රිෂ්ණා...
රාම සීතා...
සාගරේ රැලි පා සෙනේ
වෙරළේ වැදී සිනාසේ
ආදරේ රැලි ජීවිතේ
වෙරළේ වැදී සිනාසේ
මුමුණා අමා සුර ගීතිකා
ඔබ මා ළයේ රැඳේවා
ඔබ මා ළයේ රැඳේවා...
රෑ දිවා සුව දී නෙතේ
ඔබ මා හදේ රැඳේවා
රෑ දිවා සුව දී හදේ
ඔබ මා නෙතේ රැඳේවා
මුමුණා අමා සුර ගීතිකා
ඔබ මා ළයේ වෙසේවා
ඔබ මා ළයේ වෙසේවා...
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා