වරුවක් ඉවසන් මං උන්නා පාරේ
තරුවක් විසි වී එය රැදුනා අහසේ
කළුවක් වී අහසම එනවා වාගේ
කවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ
නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුලු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ
මට හම්බෙලා දවසක් මඟදි
ඇස් වලින් සෙල්ලන් කලා කඹඩි
එදා ඉදන් මගෙ හැගුම් බඩවී
දැන් ගොඩ කලක් පෙමෙ ඉපදී
විසබීජ නසාලා මගේ හිතේ
හෙමින් දිය උනා මගේ සබන් කැටේ
හොද වැඩේ ඉතින් අනේ මටත් උනේ
දැන් කව්ද උලන්නේ බං ඔය කැටේ
සට පට ගාලා ගැහුව කල
එලි බැස්සේ නොදැනම පාර
මගේ හැඟුම් කරන මේකි හරක් ගාලක්
දැක්කුවා මාව දිදී කස පාරක්
අයාලේ යන්න උනේ එල්ලෙන්න
බැරි නිසයි ගෙදර පරාලේ
මැරුනත් තොපි අඩයි ඇරියා වගේ
වත්තක පොදු කරාමේ
නුඹ නැති ලොවක අයාලේ...
හිත ලඟ මල් පරවී ඈතට ඇදුනේ
මගෙ ලඟ නුබෙ මතකය පරවී වැටුනේ
දවසක් නොව සතියක් නුබ ගැන සිතුවේ
සිත යන දුරකට මම යනවා අයාලේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ
නුඹ නැති ලොවක අයාලේ...
Related Songs
View All →
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Senkadagala Nuwarata
සෙන්කඩගල නුවරට
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්