Adarayai-Karunawai
1965
View film songs
අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ
වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සීන ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ
පුතුට ගෙනාවෝ
වලා පෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා