🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 04 October 2026
Adara Mage Jesuni (Cover)
Play Video
Duration ⏱ 03:27
Category Unknown
Unknown ▶ YouTube Cover Song

Adara Mage Jesuni (Cover)

ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී (Cover)

Watch on YouTube
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ සමි‍ඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී
 
මා හසුවී මාරුතේ
මඟ වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමි‍ඳේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමි‍ඳේ
 
ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමි‍ඳේ
 
ආද‍ර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ සමි‍ඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමී

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ