හොහ් හො හොහ් හො හෝ ...
හොහ් හො හොහ් හො හෝ ...
යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙසින් සමග ඉං ග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ
යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙ සින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ
තුංග වූ බලය හමුවේ
චෝ ලයින් පවා පැ රදූ
ඒ තමයි අපේ
ඉතිහා සෙ ක කතන්දරේ
ආ... ආආආ....
ආආආ....
ආආආ....
කොන්ද නොනැමුවත් ජාතිය
දොන් ජුවන් වගේ රූකඩ
අන්දලයි කලින් කල මේ
රට යටත් කළේ
රට යටත් කළේ
නින්දගම් ඉඩම් පුදකර
නම්බු නාමයෙ න් තුට කර
ගැ ත්තො බෝ කරන් සුද්දන්
රට යටත් කළේ
ගැත්තො බෝ කරන් සුද්දන්
රට යටත් කළේ (ඕ ඔඕ ඕ ඕ....
යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙ සින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ
තුංග වූ බලය හමුවේ
චෝ ලයින් පවා පැ රදූ
ඒ තමයි අපේ
ඉතිහා සෙ ක කතන්දරේ
ආ... ආආආ....
ආආආ....
ආආආ...
සිංහලෙන් උගත් ඩො යිලිගෙ
කූට වූ උපා නොම දැ න
ගිවිසුමක් එදා උඩරට
අත්සනුත් කළේ
අත්සනුත් කළේ
අන්තරා සියක් ආව ද
දේශයේ උතුම් නිදහස
දන්ත දා සමිඳු රැකදෙයි
රත්තරන් පුතේ
දන්ත දා සමිඳු රැකදෙයි
රත්තරන් පුතේ
යුද්දෙ ටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙ සින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ
තුංග වූ බලය හමුවේ
චෝ ලයින් පවා පැ රදූ
ඒ තමයි අපේ
ඉතිහා සෙ ක කතන්දරේ
හොහ් හො හොහ් හො හෝ ... ඔඔ ඕ...
හොහ් හො හොහ් හො හෝ ... ඔඔ ඕ...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna