යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්//
හැඳින ගත්තේ අප උනුන්
පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ ඒ දිනේ
ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙලියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්
යෙහෙලියක සේ සොයුරියක සේ .....
ඔබම ඔබෙ සිත රවටමින්
අහක බැලු දවසේ
ඔබ ඉවත හල මා අදත්
හඬමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙලියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්
යෙහෙලියක සේ සොයොරියක සේ....
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි