🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Yalla
Play Video
Year 2026
Released 04 Apr 2024
Category Music Video
Music Video ▶ YouTube Original Song 2026

Yalla

යල්ලා

Watch on YouTube
සල්ලි හෙයලා ආතල් ගන්නවයි 
සල්ලි අරං ආතල් හොයන්වයි 
කියන්නෙ දෙකක් ආයීබෝං 🙏
 
සලාම් අලෙක්කුම් Dubai පුරවැසියන්ට 
අතල්නම් දෙන්නම් මේ. පාර ලෙලි යන්ඩ 
හිත් රිද්දන්ණැ කාගෙත් මුන දෙක වෙන්ඩ 
පද්දන්ඩ 
පද්දන්ඩ 
පද්දන්ඩ 
පද්දන්ඩ ඌ.....හ් 
 
අම්බානට රස්නේ 🔥
එකයි මෙ දැං මගෙමෙ දිස්නේ
කලින් Chilaw City දැන්නං Dubai City 
ආතල් ගන්ඩත් ,දෙන්ඩත් හරි හපනෙකි 
 
කෑමට ,බීමට පස්ස ගහන්නැති 
අතල් කෙල්ලො කොල්ලො ඉන්නෙ ( අහ් ඇත්තද සීයේ)
Shopping යන්ඩ Ferrari
තිබහකට Bacardi
නාගසලං වැදුනෙතිං අම්මාහ් 
 
වඩා උක්කරුංග ' පෙරියතනම් ඉල්ල
අන්තිම පෙලියේ බශා 
අත ගෑවත් අතේ ලක්ශ ගනං මල්ලේ
එම තමයි මෙහ් visa
 
විස වැඩි කලේ විසෙන් විස නසයි
Visa නැතී කලේ රහසින් වැඩ කරයි
බෙරෙ පැලෙනකම් ගැහුවත් පද හදයි 
වෙච්ච වැඩ කැතයි  හයියෝ කඩ උලෙයි
 
ගහ දන්න මට එපා කොල ඉති
ප්‍රශ්න කසීනම් මම තමා කොටිපති
දෙයියෝ දෙනවනම්   රුපියල ගනේ 
ප්‍රශ්න තිස්තුන් කොටියක් ම විසදමි !
 
පාරක් ,දෙපාරක්ම කිඋවම අහපන් 
අම්මා අප්පා තමයි මෙහෙ නැත්තෙ
චායි එකෙන් set වෙච්ච 
දුමක් ගහලා Fet වෙච්ච 
බොඩරෙ කොල්ලො කෙල්ලො සද්දේ....
 
ලුලන් නැති වලේ දන්ඩි රගාවී හෝ ගලා 
අතන ගූ ...දලා මෙතන චූ ....දලා 
අපි නැති තැන කෑරුවා තු ගහලා 
බච්චෝ පැටව් උඩපැන්න මෙ හෝගලා 
 
(hock)👇
 
එනදු මචී ( වා මා )
Abu Dhabi..... ( HabiBi) 
සැපද ඔනා 
වො මේ Emirate (yallah ) //
 
Keefa:
අදින්න නහේට මෙ වදන් C
හොද මල් ගත්තැහැකි ලංකාවෙ දී 
Broo මෙක ලංකාව ශ්‍රී ඉතිං කව්ද 
තව  දාන්නෙ මං වගෙ සීන් 
 
කලිං තිබ්බ තුවාල සුවයි 
වදං ගෙමේ මන් බර දාලා දුවයි
තිබ්බ තිබ්බ අඩියක් ගානේ සුභයි !
Shanu ඉතිං මොකද වෙන්නෙ Dubai 
 
ආසම ණෑ කෙල්ලංගෙන් හෙන වදේ 
සෙල්ලමයි උඩින්ම තියෙන්නෙ හදේ
මල් කඩයි ඇද ගාව උබ මල් ගහන මම
සැපේ ඉන්නවා හදේ
 
ටික දෙනෙක් ඉන්නව ගෙම වනසන 
දෙන්නෙ උන්ට කං වෙන්ඩ රත් 
රැප් අහන කොල්ලෝ කෙල්ලෝ අහගන්ඩ
එපා උන්ව Form කරන්ඩ තවත්. 
 
සතුටුයි ඩෝ වේදීකවේ මම ඉන්නකොට 
විසිල් එක ඉස්සෙද්දි අත් 
එකෙන්ම කියන්නෙ ඉතිං මට මීට වඩා 
තව ඔන්නෑ වෙන මොනවත් 
 
Shanu:
එනදු මචී ( වා මා )
Abu Dhabi..... ( HabiBi) 
සැපද ඔනා 
වො මේ Emirate (yallah ) ////
 
Shanu අයේ අවා මයේ පුතේ ....

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026