විහඟක වූ ඔබ
මා වෙත අවුදින්
අත්තටු සිඳ ගත්තා
එනමුදු අද දින
නව අත්තටු ලැබ
රිසි සේ පියඹනවා . .
මට උනුසුම දෙනවා
සිතු සැප බුදුමින් පාවී ගිය ඔබ
වැටුනේ අහසින් මේ මහ පොලවට
දුක මිහිරියි කියලා . . . සිනාවුනේ ඔබ
ඝන නිල් අඳුරේ රන් එලි වැට වීලා
විහඟක වූ . ..
කනමැදිරින් එලි ගෙන එහෙ මෙහෙ යන
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන
මගේ දාහය නිවලා . . .සුසුදු හිනාවෙන්
දෙනු මැන සසරේ තනිකම මඟ හරදා . .
විහඟක වූ . ..
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna